Digasiye - Dhanith Sri

歌手:Dhanith Sri · 专辑:Digasiye · 发行:2024-02-09
歌曲信息
歌曲名:Digasiye
歌手:Dhanith Sri
所属专辑:Digasiye
作词:未知
作曲:未知
发行公司:未知
发行时间:2024-02-09
大小:4.32 MB
时长:04:43秒
比特率:129K
评分:0.0分
介绍:《Digasiye - Dhanith Sri》Dhanith Sri & Dhanith Sri演唱的歌曲,由未知作词、未知作曲。 如果你觉得好听,欢迎分享给朋友一起看看歌词,一起支持歌手!
Digasiye - Dhanith Sri文本歌词
作词 : Dhanith Sri
作曲 : Dhanith Sri
දිගැසියේ..
කොපුල් තෙමා හිටි හැටියේ..
ඈ ඇවිද ගියා තරු පලසේ..
හීන මවාලා.. ඈත ගියා දැන්..
මා මිය යයි හද ගැස්මේ..
කොපුල් තෙමා හිටි හැටියේ..
ඈ ඇවිද ගියා තරු පලසේ..
හීන මවාලා.. ඈත ගියා දැන්..
මා මිය යයි හද ගැස්මේ..
මායාවන් හංගමි..
සේයාවක්වත් නොදී..
ඈගෙ රූ මා ඈතින් වින්දෙමි..
රූපයේ මන බන්ධනී..
ප්‍රේමයේ අනුරාගිනී..
වේදනාවේ මා තනිවෙමි..
දිගැසියේ..
රූ අඳුන් ගල්වන්නියේ..
මා හැඟුම් රිදවන්නියේ..
රූපයෙන් මන මා මත්වෙමි..
රාත්‍රියේ සඳවන් මුවේ..
නිල් නුවන් සිපගන්නෙමි..
මේ සිහිනයේ මා නවතිමි..
දිගැසියේ..
编辑于2024/02/09更新
Digasiye - Dhanith SriLRC歌词
[00:00.000] 作词 : Dhanith Sri
[00:01.000] 作曲 : Dhanith Sri
[00:39.109] දිගැසියේ..
[00:51.240]
[00:52.460] කොපුල් තෙමා හිටි හැටියේ..
[00:58.179] ඈ ඇවිද ගියා තරු පලසේ..
[01:05.588] හීන මවාලා.. ඈත ගියා දැන්..
[01:12.025] මා මිය යයි හද ගැස්මේ..
[01:18.137] කොපුල් තෙමා හිටි හැටියේ..
[01:23.609] ඈ ඇවිද ගියා තරු පලසේ..
[01:31.413] හීන මවාලා.. ඈත ගියා දැන්..
[01:37.811] මා මිය යයි හද ගැස්මේ..
[01:43.942] මායාවන් හංගමි..
[01:47.140] සේයාවක්වත් නොදී..
[01:50.297] ඈගෙ රූ මා ඈතින් වින්දෙමි..
[01:55.899] රූපයේ මන බන්ධනී..
[02:00.016] ප්‍රේමයේ අනුරාගිනී..
[02:02.965] වේදනාවේ මා තනිවෙමි..
[02:08.513] දිගැසියේ..
[02:35.239]
[03:25.787] රූ අඳුන් ගල්වන්නියේ..
[03:29.383] මා හැඟුම් රිදවන්නියේ..
[03:32.622] රූපයෙන් මන මා මත්වෙමි..
[03:38.218] රාත්‍රියේ සඳවන් මුවේ..
[03:42.134] නිල් නුවන් සිපගන්නෙමි..
[03:45.482] මේ සිහිනයේ මා නවතිමි..
[03:51.166] දිගැසියේ..
其他歌词