[00:00.000] 作词 : Dhanith Sri
[00:01.000] 作曲 : Dhanith Sri
[00:39.109] දිගැසියේ..
[00:51.240]
[00:52.460] කොපුල් තෙමා හිටි හැටියේ..
[00:58.179] ඈ ඇවිද ගියා තරු පලසේ..
[01:05.588] හීන මවාලා.. ඈත ගියා දැන්..
[01:12.025] මා මිය යයි හද ගැස්මේ..
[01:18.137] කොපුල් තෙමා හිටි හැටියේ..
[01:23.609] ඈ ඇවිද ගියා තරු පලසේ..
[01:31.413] හීන මවාලා.. ඈත ගියා දැන්..
[01:37.811] මා මිය යයි හද ගැස්මේ..
[01:43.942] මායාවන් හංගමි..
[01:47.140] සේයාවක්වත් නොදී..
[01:50.297] ඈගෙ රූ මා ඈතින් වින්දෙමි..
[01:55.899] රූපයේ මන බන්ධනී..
[02:00.016] ප්‍රේමයේ අනුරාගිනී..
[02:02.965] වේදනාවේ මා තනිවෙමි..
[02:08.513] දිගැසියේ..
[02:35.239]
[03:25.787] රූ අඳුන් ගල්වන්නියේ..
[03:29.383] මා හැඟුම් රිදවන්නියේ..
[03:32.622] රූපයෙන් මන මා මත්වෙමි..
[03:38.218] රාත්‍රියේ සඳවන් මුවේ..
[03:42.134] නිල් නුවන් සිපගන්නෙමි..
[03:45.482] මේ සිහිනයේ මා නවතිමි..
[03:51.166] දිගැසියේ..