Wagon Wheel - MonaraKudumbiya
歌曲信息
歌曲名:Wagon Wheel
歌手:MonaraKudumbiya
所属专辑:Wagon Wheel
作词:未知
作曲:未知
发行公司:未知
发行时间:2023-12-26
大小:4.53 MB
时长:04:57秒
比特率:129K
评分:0.0分
介绍:《Wagon Wheel - MonaraKudumbiya》MonaraKudumbiya & MonaraKudumbiya演唱的歌曲,由未知作词、未知作曲。
如果你觉得好听,欢迎分享给朋友一起看看歌词,一起支持歌手!
Wagon Wheel - MonaraKudumbiya文本歌词
作词 : Janaka Boralessa
作曲 : Padmaka Mirihagalla
On a lifeless night .... abandoned by the moon....
A dainty water lily languished on a soulless lake....
With darkness ruling the new-moon skies .....
Lurid stars kept staring heartlessly....
With stream of life refusing to embrace muddy realities ..
Imaginary reminiscences of contentment grew ....
A hope is what’s left to search for a path......
to defeat the darkness and find a light within ....
Waves after waves kissing the shores nagging and begging for rescue....
Infinite spirals of thoughts searching for redemption
Wishing for a ray of sunlight penetrating the canopy...
Hoping for a new groove in chirping birds ...
Each circle of life.. ..have been a circle of sigh
Like a mindless wagon wheel spinning .... I’ve been traveling through endless repetitive realities...
I will continue this voyage ignoring mirage after mirage...
I will arrive at an oasis with eternally shining full moon
සඳු සැඟව ගිය රැයක මැදියම
නිසල විල් තෙරක පරවුණා කුමුද
තිමිර රජවුණ අමාවක දිනෙක
මළානික තරු දිලිසුනා අඹර
නිසල දිවි ගඟුල සැඩවුණේ කිමද
කෙලස පුබුදමිද පරව ගිය කුසුම
දිවිය දිරියෙන් දිනෙක ජයගන්න
අඳුර පරදා පහන් දල්වන්න
නගන්නේ රැලි නගන්නේ
සිඹින්නේ වෙරළ සිඹින්නේ
ගලන්නෙ සිතුවිලි ගලන්නේ
සොයන්නේ සතුට සොයන්නේ
තරුවිමන් තුලින් එළිය යළි දකිමි
විහඟ ගී නදින් නිසල බව සොයමි
සරන්නේ සසර සරන්නේ
හෙලන්නේ සුසුම් හෙලන්නේ
වගෙයිනෙ රියසක වගේයිනේ
නොවන්නේ නිමක් නොවන්නේ
කතර සැරිසරා මිරිඟුවක් දුටිමි
සඳ රැසින් දිලෙන කෙම් බිමක් සොයමි
-ජනක බොරලැස්ස-
编辑于2023/12/26更新

Wagon Wheel - MonaraKudumbiyaLRC歌词
当前歌曲暂无LRC歌词
其他歌词
- 1
- 2
- 3
- 4
-
5
[00:00.000] 作曲 : Daniel Anguiano 编辑于2023/12/26更新
- 6
-
7
作词 : 宇文拂衣 作曲 : 白秋河 编曲:白秋河 美工:宇文拂衣 后期:清祀Tinnie 曲绘:城少 PV:栗玮君 劝客长流连 烟花江南三月天 当时熏风 陌上缓缓 曾试剑 旧书院 匆顾
- 8
- 9
-
10
[00:00.000] 作词 : Hubert Nicolas Kolodziej/Piotr Hubert Birecki [00:00.000] 作曲 : Hubert Nicolas Kolodziej/Piotr Hubert Birecki