Maduwithai Mamai - Venu Lfdy

歌手:Venu Lfdy · 专辑:Maduwithai Mamai · 发行:2024-02-06
歌曲信息
歌曲名:Maduwithai Mamai
歌手:Venu Lfdy
所属专辑:Maduwithai Mamai
作词:未知
作曲:未知
发行公司:未知
发行时间:2024-02-06
大小:4.68 MB
时长:05:07秒
比特率:129K
评分:0.0分
介绍:《Maduwithai Mamai - Venu Lfdy》Venu Lfdy & Venu Lfdy演唱的歌曲,由未知作词、未知作曲。 如果你觉得好听,欢迎分享给朋友一起看看歌词,一起支持歌手!
Maduwithai Mamai - Venu Lfdy文本歌词
作词 : Venu Lfdy
作曲 : Venu Lfdy
මදුවිතයි මමයි තනියෙන් කල්පනාව ගැලවෙන්නේ කෙසේද මේ දිවියෙන්
ගොඩක් දුර ආව තනියෙන් ඇති දැන්නම් ඔනෙ නැවතුමක් යන්න සතුටින්
ස්තූතියි අවසන් වතාවට ලඟ ඉදන් පන
දුන්න ජනතාවට
දාපන් රැප සද්දෙට මං ගිය දාට එපා අඳෝනාවන් ඇඬුම් මගෙ මල සාදෙට
යමු අවසන් වතාවට මතකයන් මුල ඉඳන් පෙල ගස්සන් ඒ කාලෙට
ආසයි තාමත් පාසල් කාලෙට එ මතකයන් හදෙ මුල් තැනයි රැඳුනෙම හැමදාටම
අඳුරින් ගෙවුන තැන් වල දුක මුසු වෙලා යද්දි සතුටක් ව දුමක් ලෙස වාතෙට
හද ගත් තැනයි වේදනාව දැක්කෙ මම නැහැ එකෙ සැකයක් කරුනක් වාදෙට
වේදනාව නුහුරු දෙයක් නෙමෙයි මට ළඟ ඉඳන් තනි රැක්ක මම ගැන දන්න මිතුරා
කාව කාවත් සැකයි පාරන් යන්නෙ හද එද්දි ආවත් විශ්වාසෙ පෙන්නන් පසුවට හතුරන්
කාරණාව මෙයයි දහමක් නෑ මටනම් නෑ සරණක් වූ කිසිවක් ම මට මම තරම්වත්
නමුත් ආදරේ නෑ මට මමවත් ඉතින් ඇයි මට පෙමක් ඵලක් නැති වෙද්දි කිසිවක්
ඉස්සර මතකද හවසක් මිතුරන් සමගම ගෙවෙන ඒ දවසක්
වැලි තලෙයි සාගරයි දනි මෙ කතා අපි ඇරුනම
හදවතෙ නෑ දුකක් විතරයි තිබ්බේ සතුටක්
කාලෙ වෙනස් වෙනද්දි සැනකින් උඹලත් නෑ ළඟ
මට මම වෙද්දි හතුරෙක්
编辑于2024/02/06更新
Maduwithai Mamai - Venu LfdyLRC歌词
当前歌曲暂无LRC歌词
其他歌词
  • 1
    Caixa D' Água
    Marcos e Belutti · Sertanejão 2014 - Janeiro Vol.1 · 2024-02-06
  • 2
    Ta En Fika
    Lazypojke · Obsession Chillout, Vol. 2 · 2024-02-06
  • 3
    DEAR JOHN
    阿兮啊 · 阿-兮啊 · 2024-01-27
    编曲 : 涂惠源 关上门 一个人 行李上车 将心情 化妆成 初恋的快乐 我要我 为自己 找回自我 找到些什么 铃声响 Dear John 在电话那头 你说话 很温柔 像一颗石头
  • 4
    Il gatto e la volpe
    Disconfort · Il gatto e la volpe · 2024-02-06
  • 5
    The Rekoning
    Frowning Suns · The Rekoning · 2024-02-06
    [00:00.000] 作曲 : Bruno R. Sodupe 编辑于2024/02/06更新
  • 6
    Lý Chim Quyên
    Minh Vương · Ly Rượu Mừng · 2024-02-06
  • 7
    That's Ok
    Ten Terintino · Tha Triangle Offense · 2024-01-16
  • 8
    Hark the Hearld Angels
    Silent Night Silent Songs Duo · Silent Night Silent Songs · 2024-02-06
  • 9
    Intro
    ZOOTOPIA 动物学的乌托邦 · Demo For Rehearsal · 2024-02-06
  • 10
    李知颖 · 给宝宝 · 2024-02-06
    作词 : 李知颖 作曲 : 李知颖 编曲 : 李知颖 后期:孙次郎 shawty alright 우리들 추억담아 go 展开我们的回忆章程 어디든 너라면 난 ok 无论哪里只要是你就好 나