Bolaw Nagitiw - Venu Lfdy

歌手:Venu Lfdy · 专辑:Bolaw Nagitiw · 发行:2024-02-10
歌曲信息
歌曲名:Bolaw Nagitiw
歌手:Venu Lfdy
所属专辑:Bolaw Nagitiw
作词:未知
作曲:未知
发行公司:未知
发行时间:2024-02-10
大小:2.92 MB
时长:03:12秒
比特率:129K
评分:0.0分
介绍:《Bolaw Nagitiw - Venu Lfdy》Venu Lfdy & Venu Lfdy演唱的歌曲,由未知作词、未知作曲。 如果你觉得好听,欢迎分享给朋友一起看看歌词,一起支持歌手!
Bolaw Nagitiw - Venu Lfdy文本歌词
作词 : Venu Lfdy
作曲 : Sahan Liyanage
70 වසරක් කැඳ හැලි හැදූ ආඬි පිල් බෙදිල එකසේ
මුන් තාමත් වැජඹෙන්නෙ අපෙම කතිරෙන් නොදැක විඳින දුක මේ
අහපන් හිතින් උඹලගෙ යුද්ද දින්න පලියට අපි නිදහස් ද
මේ ජීවත් වෙනවද එයත් දැන් පැනයක් අපි දින්නෙ මොන මගුලක්ද
වෙවි වහල් පක්ශ පාට පස්සේ දුවන් හිටි කාල්ව් දැන් නතර කරපන්
උඹෙත් මගෙත් අයිතියන් උදෙස සටන ඉදිරියටම ගෙන යන්
බොලව් නැගිටිව් හිතෙන් විමසව්
මේ අපිට උරුම දේද
බොල්ව් නැගිටිව් හිතෙන් විමසව්
මේ අපේම රටම නේද
පතුරන් ජාතිවාද කියා ත්‍රස්තවාදෙ පලවනවයි කිව්ව විරුවා
අද ජනතාවට බිය වැදි ඇඳිරි නීති අස්සෙ ගැසට් ගැහුවා
පිහිදන් යන්න ඕන වුන් දැන් සරමෙන් රටෙම පාලනෙ ගෙනියයි රජමෙන්
මැරෙනකන් එකතැන අපි රජ පුටු පුරවන්නෙ වහල් කතිරෙන්
සාමෙ දැන් නෑ සුදු පරවියො කූඩුවේ
වටෙම පිරිලා දැන් කලු චරිත
ජීවිතෙ සමග හරඹ දුප්පතා
ඇමති නටයි ඇස් වහන් තවම
අපි තොපිව ගෙනාවේ හදන්න රටක්
තොපිලා කෙරුවේ අපිව හරක්
වාසිපැත්ත හොයන් මාරු වෙද්දි තොපි
තවමත් අපි එක තැනම
තවමත් අපි එක තැනම
තවමත් අපි එක තැනම
වාසිපැත්ත හොයන් මාරු වෙද්දි තොපි
තවමත් අපි එක තැනම
බොලව් නැගිටිව් හිතෙන් විමසව්
මේ අපිට උරුම දේද
බොල්ව් නැගිටිව් හිතෙන් විමසව්
මේ අපේම රටම නේද
අපේ කඳුලුත් රසයි මුන්ට පාස්කුවේ වැගුරුවා බල කෑදරෙන් ලේ විලක්
අන්තවාදියෝ නෑ රටේ බොලයි අන්තවාදයත් පතුරන්නේ සාටකනම් ශාපයක්
ජනතාව පතන් සරණක් මහ පාරෙ ඉල්ලන්නෙ අද එකම දෙයයි තොපෙන් පලයන්
හොරා කෑව ඇති පරම්පරා ගණනක් වෙනස් කරන්න කාලෙ මේ ක්‍රමවේදේ නැවතත්
දහමත් විකුණන් සිවුරක් පොරෝගත්ත උන්ට
රටක් ගැන මොන හැඟීමක්ද
අනිත්‍යත් බණ පදේකට සීමා වෙද්දි පන්සලලෙනුත් රකින්නෙත් දැන් හොර දේශපාලුවොද
දේශපාලනේ වගෙ අසූචි ගොඩක් මැස්සො වට කරන් හොයයි මේකෙ බලයට ඉඩක්
සුදුස්සාටනම් කවදාවත් නෑමයි ඉඩක් හොරු කැලක් නසයි මේක මාරුවෙන් මාරුව තවත්
පැත්ත ගත්තේ නෑ මේ ඇත්ත
කියන්නේ හිතට දැනෙන දේ
සංස්කෘතියයි කොඩියයි ඇරෙන්න රකින්න දෙයක් නෑ
රටම චීනගේ
පිස්සු මේ ගොන්නු රජ කරන රටක හදන්න ජනයා රැපකින් මං
ජාති භේදයි මාකට් කරේ දේශප්‍රේමින් කියා රවටා අපිව දැන්
ප්‍රජාතන්ත්‍රෙ තියන් බොලා බිල්ලට හිර කෙරුවෙ අපෙම බෙල්ල
විකුණන්නෙ රටම කරල උඹලා කොටස් මේ ජනතාවද බිල්ල
කහ සිවුරක් ළඟ තිබු භක්තිය අද මට තවත් නෑ
දන් දුත් බත් පිඬත් වලඳලා අපෙන් රකින්නේ ඉහළ පුටු
සාටකයක් ළඟ නැමෙයි සිවුරත් අපි බඩගින්නෙ හාමත්
තොපි Luxary සිල් රකින්නෙ පන්සලත් කරන් රජ මැදුරක්
නිදහසක් ලැබුවද විමසපන් හිතෙන් තව දුර
මුං රැඟුවේ එකම ජවනිකාව දමන් රතු කොල නිල් තිර
වේදිකාව උඩදි හතුරන් යටින් මුන් ඔක්කොම මිතුරන්
Respect මම රන්ජා අදටත් ඇතුලට ගියේ සත්‍ය පතුරන්
මිත්‍යාවෙන් අන්ද තොපි ඥ්නක්කා පස්සෙ
අපි තෙල් ගෑස් පෝලිමක් අස්සේ
රැවටී රටක් සාටකයක් පස්සේ
දැන් නැගී සිටිව් එක ජාතියක් ලෙසේ
编辑于2024/02/10更新
Bolaw Nagitiw - Venu LfdyLRC歌词
当前歌曲暂无LRC歌词
其他歌词